පූජ්‍යපාද පොතුහැර මහින්දසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් අබුඩාබි තානාපති කාර්යාලයට අනුබද්ධිත දහම්පාසල විසින් අබුඩාබි දරුවන් වෙනුවෙන්ම සංවිධානය කරනු ලැබූ ඉතා වටිනා සහ කාලෝචිත දහම් වැඩසටහන. සිකුරදා දහම් පාසැලSep 6, 20240 min read
Comments