ජාතික නිදහස් දින වැඩසටහනසිකුරදා දහම් පාසැලOct 4, 20191 min read අබුඩාබි තානාපති කාර්යාලය මඟින් 2018 පෙබරවාරි 04 දින පවත්වනු ලැබූ 70 වන ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් අබුඩාබි සිකුරාදා පාසලේ දරු දැරියන් විසින් ජාතික ගීය සහ ජය මංගල ගාථා ගායන කරන ලදී.
පූජ්යපාද පොතුහැර මහින්දසිරි ස්වාමින්ද්රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් අබුඩාබි තානාපති කාර්යාලයට අනුබද්ධිත දහම්පාසල විසින් අබුඩාබි දරුවන් වෙනුවෙන්ම සංවිධානය කරනු ලැබූ ඉතා වටිනා සහ කාලෝචිත දහම් වැඩසටහන.
Comments