Search
නවම් පොහොය සීල භාවනා වැඩසටහන
Updated: Mar 30, 2019
නවම් පොහොය නිමිති කරගනිමින් සිකුරාදා දහම් පාසලේ දරු දැරියන් සඳහා පැවැත්වෙන වාර්ෂික සීල භාවනා වැඩසටහන මෙවරද, 2018 මාර්තු මස 02 වන සිකුරාදා දින පැවැත්වින. වැඩසටහන මෙහෙයවීම සිදුකරනු ලැබුවේ.

වටරැක පුරාණ රජමහ විහාරාධිපති, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අචාර්ය, ශාස්ත්‍රපති, පණ්ඩිත, පුජ්‍ය පොල්ගහවිල සෝමරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ විසිනි..





Comments