Search
පාසැල සඳහා පාඩම් පොත් ලබා දීම
අබුඩාබි සිකුරාදා පාසලේ පසුගිය (2017/18) දෙමව්පිය කමිටුව විසින් සිදු කරන ලද පරිත්‍යාග අතුරින් නව නිර්දේශයට අනුව මුද්‍රණය කළ පාසල් පොත් එම දෙමව්පිය කමිටුවේ සාමාජික සාමාජිකාවන් අතින් පාසලේ විදුහල්පතිතුමා වෙත ලබාදෙන ලදී.






Comments