පාසල සඳහා ඉගැන්වීම් උපකරණ සිකුරදා දහම් පාසැලFeb 28, 20181 min readඅබුඩාබි සිකුරාදා පාසලේ පසුගිය (2017/18) දෙමව්පිය කමිටුව විසින් සිදු කරන ලද පරිත්‍යාග අතරින් 'පස්-රූල්' කළු ලෑලි සහ white boards කිහිපයක් එම දෙමව්පිය කමිටු සාමාජිකාවක අතින් පාසලේ විදුහල්පතිතුමා වෙත ලබාදෙන ලදී.
පූජ්යපාද පොතුහැර මහින්දසිරි ස්වාමින්ද්රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් අබුඩාබි තානාපති කාර්යාලයට අනුබද්ධිත දහම්පාසල විසින් අබුඩාබි දරුවන් වෙනුවෙන්ම සංවිධානය කරනු ලැබූ ඉතා වටිනා සහ කාලෝචිත දහම් වැඩසටහන.
Comments