මහා සභා රැස්වීම - ඔක්තෝම්බර් 18 2019සිකුරදා දහම් පාසැලMar 6, 20181 min readඅබුඩාබි සිකුරාදා පාසලේ වසර පවත්වන මහා සභා රැස්වීම 2019 ඔක්තෝම්බර් මස 18 වන සිකුරාදා.
පූජ්‍යපාද පොතුහැර මහින්දසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් අබුඩාබි තානාපති කාර්යාලයට අනුබද්ධිත දහම්පාසල විසින් අබුඩාබි දරුවන් වෙනුවෙන්ම සංවිධානය කරනු ලැබූ ඉතා වටිනා සහ කාලෝචිත දහම් වැඩසටහන.
Comments