වෙසක් භක්ති ගී ගායනා වැඩසටහන 2018සිකුරදා දහම් පාසැලOct 4, 20191 min read වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කරගනිමින් අබුඩාබි සිකුරාදා පාසලේ වාර්ෂිකව පවත්වනු ලබන වෙසක් බැති ගී ගයනාව මෙවරත් 2018 මැයි මස 04 වන දින සිදු කරන ලදී.
පූජ්‍යපාද පොතුහැර මහින්දසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් අබුඩාබි තානාපති කාර්යාලයට අනුබද්ධිත දහම්පාසල විසින් අබුඩාබි දරුවන් වෙනුවෙන්ම සංවිධානය කරනු ලැබූ ඉතා වටිනා සහ කාලෝචිත දහම් වැඩසටහන.
Comments