සීල භාවනා වැඩසටහනසිකුරදා දහම් පාසැලOct 4, 20191 min read අබුඩාබි සිකුරාදා පාසලේ දරුදැරියන් වෙනුවෙන් පවත්වනු ලැබූ වාර්ෂික සීල භාවනා වැඩසටහනේ අවස්ථාවක් - 2018 මාර්තු මස 02
පූජ්‍යපාද පොතුහැර මහින්දසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් අබුඩාබි තානාපති කාර්යාලයට අනුබද්ධිත දහම්පාසල විසින් අබුඩාබි දරුවන් වෙනුවෙන්ම සංවිධානය කරනු ලැබූ ඉතා වටිනා සහ කාලෝචිත දහම් වැඩසටහන.
Comments